Advertisement
?:-" ආහ්...... මාව අතෑරපන් යකෝ........ අනේ..... අතෑරපන් මාව ........ "😣
??:-" තෝව අතාරින්නම්.... ඒත් එලියට යන්න නෙවෙයි . කෙලින්ම අඩි හයක් යටට යන්න."🤬😏
එහෙම කෑ ගහපු ?? මේ වෙනකොටත් ඇසක් නැතිව, ඔලුවෙ හම නැතුව ඒ තුවාල වලට මිරිස් දාලා කකුල් දෙකෙන් එල්ලලා හිටපු කෙනාගෙ ඔලුවට ම වෙඩි තිබ්බා. 😏🔫
* :-"ජූනි හ්‍යුන්ග් ..... 😠ඔයා අපි එනකම් හිටියෙ නැද්ද ? යාහ්...🤬."
Namjoon :- " සොරි ටේ.. ඔයා පරක්කුයි . ඌ ඩෙවෝන්ගෙ එකෙක්. පොඩ්ඩි පස්සෙන් ඇවිත් තියෙන්නෙ. එච්චර දෙයක් දැනගත්තමත් මට ඌ පණ පිටින් ඉන්නවා බලන්න බැරි උනා බන්."🤬
Tae:- " යාහ්... උන් ඒගමන අර අහින්සක පොඩි එකී පස්සෙනුත් පන්නනවද? යහ්.... මන් ඔය ඩේවෝන් ව අහුවුනොත් මස් කරනවා .... "🤬
Namjoon :- It's ok tae. Cool down. කෝ දැන් පොඩ්ඩි ? "
Tae:- " අම්මෝ.... 😅ඒ බෝම්බෙව මන් ජින් හ්‍යුන්ග්ට බාර දීලා ආවෙ. හැබැයි හ්‍යුන්ග් ..... කෙල්ල ඉන්නෙ යකා නැගලා. උදෙත් මන් නෙ school එක්කන් ගියෙ . එක්කන් ආවෙත් මන් නෙ . අම්මෝ ...... හ්‍යුන්ග්ට බැන්න.....බැනිල්ලක්...🤣"
Namjoon :- " මන් ඉවරයි. යන් ඉතින් දැන් . කොහොම හරි ශේප් කරගන්නත් එපෑ...... "😅
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
Kim Namjoon .....🐨
ලෝකෙට පේන්න දරුණු cold harted bussinessman කෙනෙක්. ඒත් underworld එකේදි යකෙක්. මනුස්සයෙක් මරන්න දෙපාරක් නොහිතන , ලෝකෙට ම අනන්‍යතාවය රහසක් උනු mafia king RM කියන්නෙත් නම්ජූන්ට .
එතකොට Kim Seok Jin 🐹නම්ජූන් ගෙ ලොකු හ්‍යුන්ග් . කොල්ල පොඩ්ඩක් හරි මෙල්ල වෙන්නෙ මෙයාගෙයි අනිත් හ්‍යුන්ග් Min Yoongi ගෙයි කටවල් වලට විතරයි. කොල්ලගෙ ganag එකේ best Planner ජින් වෙනකොට කාටවත් නොතේරෙන්න ම මුලු system ගනන් හැක් කරන best ම haker උනේ යූන්ගි.🐱 කොල්ලගෙ අනික් බාගෙ වගේ උන්නෙ hoseok . ගති ගුන අතින් නම් නම්ජූන් වගේ හැම වෙලේ ම තරහා නොගන්න hoseok🦄 නැත්තම් හොබී තරහා ගත්තොත් නම් දෙය්යන්ටවත් එයාව පාලනය කරන්න බැරි උනා.
සෙට් එකෙ පොඩි තුන .....
නසරානි කමේ උලපත් තුනක්.....
වැඩිමලා උනු Jimin 🐥best dealer වෙනකොට ටේහ්‍යුන්🐯 , ජන්කුක්🐰 ඩබල best sniper and best fighter උනා.
කිම් නම්ජූන් අවුරුදු 6ක පුන්චි පැන්චියෙක් ගෙ ආදරනීය පියෙක්. ආදරේ නිසා රැවටුනු 💔නම්ජූන් කිසිම දවස ආයෙ ආදරේ නොකරන්න තීරනය කරද්දි ඒ රැවටුනු ආදරේ ප්‍රතිඵලය උනේ පුන්චි නිම්හි. 💕කෙල්ල ලේසියෙන් කෙනෙක් එක්ක කතා කරන්නෙ, යාලු වෙන්නෙ නෑ. හැබැයි කෙනෙක් එක්ක යාලු උනොත් ලේසියෙන් අතාරින්නෙත් නෑ. 👭
(A/ N:- namjoon ගෙ love story එක පසුවට)
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
පන්දම් එලියට ගිනි කෙලි අරගෙන
යක්කුත් පිටියට ආ... වා...
#:- " සැක්.... මොකාද බොලව් මේ මෙච්චර දිව්නු කාලෙ පන්දම් අරන් පිට්ටනි ගානෙ යන හරකා....😡
හොව් ..... wait a second . ☝️ඒ මගෙ එලාම් එක නේද?
මලා නැගිටපන් ජන්මි. උබ අද නේද ඉස්සල්ල ම වැඩට යන දවස? උබ වෙලාවට වැඩ නොකර කොහොමද පොඩි උන්‍ට උපදෙස් දෙන්නෙ ? " 😖
මන් එහෙම මටම කියාගන්න ගමන් සොනික් ගෙ හැල්මි වැහුනා වගේ දිව්වෙ Wash එකක් දාගන්න. 😎
මන් මින් ජන්මි. වයස 25ක් වෙන සූටි අහිම්සක කෙල්ලෙක්. මගෙ ඔම්මා සිරි ලන්කාවෙ කෙනෙක්.🇱🇰 අබොජ්ජි කොරියාවෙ කෙනෙක්. 🇰🇷මන් hybrid කෙනෙක්.🇱🇰🇰🇷 😌
මන් මට අවුරුදු 24 ක් වෙනකම් ම ඔම්මත් එක්ක හිටියෙ ලන්කාවෙ . ඒ එයාගෙ bussiness නිසා. ඇත්තට ම ඔම්මටයි අබොජ්ජිටයි එයාලට දුවෙක් ඉන්නවද කියලවත් ගානක් තිබ්බෙ නෑ. අඩු ම මගෙ අතුරුදහන් වුනු ඔප්පව හොයන්න වත් එයාලට උවමනාවක් තිබ්බෙ නෑ. 😥😒
ඔව් මට ඔප්පා කෙනෙක් හිටියා. එයාව මට නැති වුනේ මට අවුරුදු 07දි වගේ. ඒ අබොජ්ජිගෙ වැරැද්දෙන්.
එයා ඒ වෙද්දි අවුරුදු 13 ක් වුනු මගෙ ඔප්පව ගෙදරින් එලියට දාලා තිබුනෙ එයා music competition එකකට ගියා කියලා.
හම්... මගෙ ඔප්පට ලස්සනට සින්දු කියන්න වගේම piano play කරන්නත් පුලුවන්.
ඒත් අබොජ්ජි හැමවෙලේ ම එයාට හරස් කැපුවා.
මන් එදා ඉදන් තව වෙනකම් අබොජ්ජි එක්ක වචන 500ක් වත් කතා කරලා නෑ. 😑
මන් ආයෙමත් කොරියාවට ආවෙ මට ලන්කාව එපා උනු නිසා නෙවෙයි .
මට ඕනි උනේ ඔප්පව හොයා ගන්න. එයා දැන් වෙනස් වෙලා ඇති . ඒත් අර පූස් පෙනුම, ඒ ගති ගුන මට තාම මතකයි.😥
උදෙන් ම මන් ආවෙ මට අද වැඩ බාරගන්න තියෙන තැනට .
" Soul national School "
මේක මගෙ හීනෙ.
ගුරුවරියක් වෙලා පුන්චි පැටවුන්ට උගන්නන්න මට පොඩි කාලෙ ඉදන් ම ලොකු ආසාවක් තිබුනා. 😊
අද මන් lecturer කෙනෙක් වෙන්න තරම් colification තියාගෙන මේ පැන්චො පැන්චියොන්ට උගන්නන්න යන්නෙ මගෙ ඒ හීනෙ නිසාමයි. ☺️
Principal sir එක්කත් කතා කරලා වැඩ බාර අරගෙන මන් ආවෙ මට බාර දීපු පන්තියට.
හරි ඉතින්. තනියම ආවෙ නෑ. Staf එකේ ඉමෝ කෙනෙක් එක්ක ආවෙ. 😅
Class 01 - A
මන් හෙමීට class එක ඇතුලට ගියෙ පොඩ්ඩො ටික මොකද කරන්නෙ බලන්න.
මන් යනකොට කට්ටිය බරට ම වැඩ.😚 අනාව් එයාල හරී ශෝඕඕයි අනේව්....😍😚
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
Hello kittens 🖤 🐱
Dear mafia එක මන් ලියන්න ගත්තෙ Namjoon ඔප්පගෙ birth day එක වෙනුවෙන්. මන් දන්නවා...
දැන් නම් ඔප්පගෙ birth day එක පහු වෙලා කියලා.
ඒත් දැන් තමා මන් චුට්ටක් free උනේ.
ඉතිම් අපි බලමු.
මේ RM ගෙයි එයාගෙ පුන්චි දෝනි නිම්හිගෙයි කතා එක්ක ගලන දෙමාපිය ආදරය අවදානය අහිමි ජන්මිට එයාගෙ එයාගෙ ඔප්පව හොයාගන්න පුලුවන් වෙයිද කියලා.
Advertisement
All Chapters
?:-" ආහ්...... මාව අතෑරපන් යකෝ........ අනේ..... අතෑරපන් මාව ........ "😣
??:-" තෝව අතාරින්නම්.... ඒත් එලියට යන්න නෙවෙයි . කෙලින්ම අඩි හයක් යටට යන්න."🤬😏
එහෙම කෑ ගහපු ?? මේ වෙනකොටත් ඇසක් නැතිව, ඔලුවෙ හම නැතුව ඒ තුවාල වලට මිරිස් දාලා කකුල් දෙකෙන් එල්ලලා හිටපු කෙනාගෙ ඔලුවට ම වෙඩි තිබ්බා. 😏🔫
* :-"ජූනි හ්‍යුන්ග් ..... 😠ඔයා අපි එනකම් හිටියෙ නැද්ද ? යාහ්...🤬."
Namjoon :- " සොරි ටේ.. ඔයා පරක්කුයි . ඌ ඩෙවෝන්ගෙ එකෙක්. පොඩ්ඩි පස්සෙන් ඇවිත් තියෙන්නෙ. එච්චර දෙයක් දැනගත්තමත් මට ඌ පණ පිටින් ඉන්නවා බලන්න බැරි උනා බන්."🤬
Tae:- " යාහ්... උන් ඒගමන අර අහින්සක පොඩි එකී පස්සෙනුත් පන්නනවද? යහ්.... මන් ඔය ඩේවෝන් ව අහුවුනොත් මස් කරනවා .... "🤬
Namjoon :- It's ok tae. Cool down. කෝ දැන් පොඩ්ඩි ? "
Tae:- " අම්මෝ.... 😅ඒ බෝම්බෙව මන් ජින් හ්‍යුන්ග්ට බාර දීලා ආවෙ. හැබැයි හ්‍යුන්ග් ..... කෙල්ල ඉන්නෙ යකා නැගලා. උදෙත් මන් නෙ school එක්කන් ගියෙ . එක්කන් ආවෙත් මන් නෙ . අම්මෝ ...... හ්‍යුන්ග්ට බැන්න.....බැනිල්ලක්...🤣"
Namjoon :- " මන් ඉවරයි. යන් ඉතින් දැන් . කොහොම හරි ශේප් කරගන්නත් එපෑ...... "😅
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
Kim Namjoon .....🐨
ලෝකෙට පේන්න දරුණු cold harted bussinessman කෙනෙක්. ඒත් underworld එකේදි යකෙක්. මනුස්සයෙක් මරන්න දෙපාරක් නොහිතන , ලෝකෙට ම අනන්‍යතාවය රහසක් උනු mafia king RM කියන්නෙත් නම්ජූන්ට .
එතකොට Kim Seok Jin 🐹නම්ජූන් ගෙ ලොකු හ්‍යුන්ග් . කොල්ල පොඩ්ඩක් හරි මෙල්ල වෙන්නෙ මෙයාගෙයි අනිත් හ්‍යුන්ග් Min Yoongi ගෙයි කටවල් වලට විතරයි. කොල්ලගෙ ganag එකේ best Planner ජින් වෙනකොට කාටවත් නොතේරෙන්න ම මුලු system ගනන් හැක් කරන best ම haker උනේ යූන්ගි.🐱 කොල්ලගෙ අනික් බාගෙ වගේ උන්නෙ hoseok . ගති ගුන අතින් නම් නම්ජූන් වගේ හැම වෙලේ ම තරහා නොගන්න hoseok🦄 නැත්තම් හොබී තරහා ගත්තොත් නම් දෙය්යන්ටවත් එයාව පාලනය කරන්න බැරි උනා.
සෙට් එකෙ පොඩි තුන .....
නසරානි කමේ උලපත් තුනක්.....
වැඩිමලා උනු Jimin 🐥best dealer වෙනකොට ටේහ්‍යුන්🐯 , ජන්කුක්🐰 ඩබල best sniper and best fighter උනා.
කිම් නම්ජූන් අවුරුදු 6ක පුන්චි පැන්චියෙක් ගෙ ආදරනීය පියෙක්. ආදරේ නිසා රැවටුනු 💔නම්ජූන් කිසිම දවස ආයෙ ආදරේ නොකරන්න තීරනය කරද්දි ඒ රැවටුනු ආදරේ ප්‍රතිඵලය උනේ පුන්චි නිම්හි. 💕කෙල්ල ලේසියෙන් කෙනෙක් එක්ක කතා කරන්නෙ, යාලු වෙන්නෙ නෑ. හැබැයි කෙනෙක් එක්ක යාලු උනොත් ලේසියෙන් අතාරින්නෙත් නෑ. 👭
(A/ N:- namjoon ගෙ love story එක පසුවට)
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
පන්දම් එලියට ගිනි කෙලි අරගෙන
යක්කුත් පිටියට ආ... වා...
#:- " සැක්.... මොකාද බොලව් මේ මෙච්චර දිව්නු කාලෙ පන්දම් අරන් පිට්ටනි ගානෙ යන හරකා....😡
හොව් ..... wait a second . ☝️ඒ මගෙ එලාම් එක නේද?
මලා නැගිටපන් ජන්මි. උබ අද නේද ඉස්සල්ල ම වැඩට යන දවස? උබ වෙලාවට වැඩ නොකර කොහොමද පොඩි උන්‍ට උපදෙස් දෙන්නෙ ? " 😖
මන් එහෙම මටම කියාගන්න ගමන් සොනික් ගෙ හැල්මි වැහුනා වගේ දිව්වෙ Wash එකක් දාගන්න. 😎
මන් මින් ජන්මි. වයස 25ක් වෙන සූටි අහිම්සක කෙල්ලෙක්. මගෙ ඔම්මා සිරි ලන්කාවෙ කෙනෙක්.🇱🇰 අබොජ්ජි කොරියාවෙ කෙනෙක්. 🇰🇷මන් hybrid කෙනෙක්.🇱🇰🇰🇷 😌
මන් මට අවුරුදු 24 ක් වෙනකම් ම ඔම්මත් එක්ක හිටියෙ ලන්කාවෙ . ඒ එයාගෙ bussiness නිසා. ඇත්තට ම ඔම්මටයි අබොජ්ජිටයි එයාලට දුවෙක් ඉන්නවද කියලවත් ගානක් තිබ්බෙ නෑ. අඩු ම මගෙ අතුරුදහන් වුනු ඔප්පව හොයන්න වත් එයාලට උවමනාවක් තිබ්බෙ නෑ. 😥😒
ඔව් මට ඔප්පා කෙනෙක් හිටියා. එයාව මට නැති වුනේ මට අවුරුදු 07දි වගේ. ඒ අබොජ්ජිගෙ වැරැද්දෙන්.
එයා ඒ වෙද්දි අවුරුදු 13 ක් වුනු මගෙ ඔප්පව ගෙදරින් එලියට දාලා තිබුනෙ එයා music competition එකකට ගියා කියලා.
හම්... මගෙ ඔප්පට ලස්සනට සින්දු කියන්න වගේම piano play කරන්නත් පුලුවන්.
ඒත් අබොජ්ජි හැමවෙලේ ම එයාට හරස් කැපුවා.
මන් එදා ඉදන් තව වෙනකම් අබොජ්ජි එක්ක වචන 500ක් වත් කතා කරලා නෑ. 😑
මන් ආයෙමත් කොරියාවට ආවෙ මට ලන්කාව එපා උනු නිසා නෙවෙයි .
මට ඕනි උනේ ඔප්පව හොයා ගන්න. එයා දැන් වෙනස් වෙලා ඇති . ඒත් අර පූස් පෙනුම, ඒ ගති ගුන මට තාම මතකයි.😥
උදෙන් ම මන් ආවෙ මට අද වැඩ බාරගන්න තියෙන තැනට .
" Soul national School "
මේක මගෙ හීනෙ.
ගුරුවරියක් වෙලා පුන්චි පැටවුන්ට උගන්නන්න මට පොඩි කාලෙ ඉදන් ම ලොකු ආසාවක් තිබුනා. 😊
අද මන් lecturer කෙනෙක් වෙන්න තරම් colification තියාගෙන මේ පැන්චො පැන්චියොන්ට උගන්නන්න යන්නෙ මගෙ ඒ හීනෙ නිසාමයි. ☺️
Principal sir එක්කත් කතා කරලා වැඩ බාර අරගෙන මන් ආවෙ මට බාර දීපු පන්තියට.
හරි ඉතින්. තනියම ආවෙ නෑ. Staf එකේ ඉමෝ කෙනෙක් එක්ක ආවෙ. 😅
Class 01 - A
මන් හෙමීට class එක ඇතුලට ගියෙ පොඩ්ඩො ටික මොකද කරන්නෙ බලන්න.
මන් යනකොට කට්ටිය බරට ම වැඩ.😚 අනාව් එයාල හරී ශෝඕඕයි අනේව්....😍😚
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
Hello kittens 🖤 🐱
Dear mafia එක මන් ලියන්න ගත්තෙ Namjoon ඔප්පගෙ birth day එක වෙනුවෙන්. මන් දන්නවා...
දැන් නම් ඔප්පගෙ birth day එක පහු වෙලා කියලා.
ඒත් දැන් තමා මන් චුට්ටක් free උනේ.
ඉතිම් අපි බලමු.
මේ RM ගෙයි එයාගෙ පුන්චි දෝනි නිම්හිගෙයි කතා එක්ක ගලන දෙමාපිය ආදරය අවදානය අහිමි ජන්මිට එයාගෙ එයාගෙ ඔප්පව හොයාගන්න පුලුවන් වෙයිද කියලා.
👧:- " අනේ සෝහූඌඋ..... මටත් ඔය පාත පෙත්තිය දෙන්නකූ .."☹️
🧒:- " අනී... මත බෑ... මේක ඔම්මා මත දීපු ගිෆ්ත් එකක්. ඔයාත දෙන්න බෑ....☹️ "
👧:- " අනේ තුත්තක් දෙන්න. බලලා දෙන්නම්කූ....."🙁
🧒:- "බෑ.... මන් ඔයා එක්ක තලායි. ඔයාමනි මාත් එක්ක තලා උනේ ඊයෙ.... "😒
Janmi pov💕:-
'අම්මෝ cute උනාට මොකද වලි කෙකි වගේ. කමක් නෑ දුකක් නෑ... ආව දවසෙම වලි බේරනත් උනා නේ.... '😐
💕:- " අන්‍යොහසේයෝ මගෙ පැටව්නේ.... 😊"
Students :- "අන්‍යොහසේයෝ සෙන්සොන්නිම්..😊.. "
💕:- " කොහොමද පැටව්නේ.... මන් තමා ඔයාලගෙ අලුත් ටීච. මගෙ නම මින් ජන්මි. ඉතිම් මගෙ පැටව් ටිකගෙ නමුත් ටීචට කියනවද? "😚
🧒:- " අන්‍යොන් ටීත. මන් සෝහු.... අපේ අම්මිගෙ තූති පුතා."😁
👧:- " අන්‍යොන් ටීත . මන් යුමී.... ටීත .... ටීත හලී සෝයි අනේ
... ටීත අපිව දාලා ඉක්මනට නන්නෙ නෑ නේද? හලියට කලින් ටීත වගේ... ?"😁
💕:- " අනේ... නෑ පැටියො... ටීච මේ අවුරුද්දම ඔයාල එක්ක ඉන්නෙ... හාද.... ම්ම්..... කෝ ඉතින් අනිත් අයත් කියන්නකො ඔයාලගෙ නම්..."😊
එක්කෙනෙක් ඇරෙන්න ඔක්කොමලා එයාලගෙ නම් කිව්වා. ඒත් එක පුන්චි පැන්චියෙක් පන්තියෙ මුල්ලකට වෙලා මගෙ මූන දිහා ම බලාගෙන හිටියා ... 😶
එයා හරීඉ..... ශෝයි... රෝස මලක් වගේ...🌹
💕:- " චූටි දෝනි ඔයා විතරයි පැටියො ඉන්නෙ .... ටීචට ඔයාගෙ නම කියනවද? "☺️
💝:- .....
👧:- " ටීත .... එයා කවුලුත් එක්ක කතා කලන්නෙ නෑ....
කලින් ආපු ටීතත නම් ඒතත හුගාක් කේන්ති ගියා.... එයා අලයට ගැහුවත් එක්ක. "😕
' දෙය්යනේ.... එහෙනම් ඒ ටීච ගිය එකමයි හොද....
පව් අනේ..... කතා නොකලා කියලා මේ පොඩ්ඩොන්ට ගහන්නෙ...'😞😖
💕:- " හරි එහෙනම්... කවුරුහරි එයාගෙ නම දන්නවද ?🤔 "
Students :- " නෑ තීත...... "🗣️
🔔........🔔...........🔔........... 🔔
එයාල එහෙම කියද්දි ම Intervel එකට බෙල් එක ගැහුවා.
පොඩ්ඩො ඔක්කොමලා නැගිටලා play ground එකට දිව්වත් අර පැන්චි විතරක් ඉතුරු උනා.
💕:- " දෝනී.... ඔයා ටීච එක්ක තරහද? "😊
හෙමීට එයා ලගට ගිහින් වාඩි උන මන් ඇහුවා .
💝:- ......
එයා මුකුත් නොකිව්වට නෑ කියලා ඔලුව වැනුවා.
💕:- " එහෙනම් මගෙ දෝනි ටීච ට ආදරේ නැද්ද?😥"
💝:-.......
ඒකටත් පොඩ්ඩි කලේ නෑ කියලා ඔලුව වනලා අත් දෙකෙන් හාට් එකක් හදල පෙන්නවා.❤️
💕:- " එහෙනම් මගෙ දෝනි එනවද ටීච අතට..... "
එහෙම කිව්වම කෙල්ල හිනා වෙලා ඇවිල්ල මගෙ අතට පැන්නා.
💕:- " දැන් මගෙ දෝනි ....... ටීච ට කියන්නකො දෝනිගෙ නම.... නැත්තන් ටීච දෝනි ගැන දන්නෙ නෑ නේ..... 🤗"
💝:-........
💕:- " මගෙ දෝනිට කියන්න බෑ ද ? 😥
කමක් නෑ හරිද? ටීච දෝනිට ආදරෙයි නෙ😊. ම්ම්..... දැන් මගෙ දෝනි සෙල්ලම් කරන්න යනවද? "
💝:- ...........
ඒකටත් කෙල්ල නෑ කියලා ඔලුව වැනුවා.
💕:- " හරි එහෙනම් දෝනී.... ටීච ගිහිල්ලා යාලුවන්ට පන්තිය ට එන්න කියලා එන්නම් ..... දෝනි ඉන්න හොදේ.... සරන්හේ දෝනී...."❤️
මන් එහෙම කියලා පොඩ්ඩිව ආපහු ඉන්දවලා play ground එකට ගියේ අනිත් පොඩ්ඩොන්ට ආයෙමත් class එකට එන්න කියන්න.
Janmi pov end.
එදා දවසෙ ජන්මි පොඩ්ඩොත් එක්ක එකතුවෙලා පුන්චි පුන්චි activity දෙකතුනක් කලා. ඒ අතරෙත් එයා නිතර ම අර පොඩ්ඩි එක්ක කතා කලේ එයගෙන් වචනයක් හරි බලාපොරොත්තුවෙන් .
ඉස්කොලෙ ඇරුනට පස්සෙ පොඩ්ඩො ටික පන්තියෙන් ගියාම ජන්මිත් පන්තියෙන් එලියට ආවෙ ගෙදර යන්න හිතාගෙන.
ඒ වුනත් එයා දැක්කෙ ඉස්කොලෙ අයිනෙ බන්කුවක වාඩි වෙලා හිටපු අර පුන්චි රෝස මලව.🌹
💕:- " දෝනී..... තාම කවුලුත් ආවෙ නැද්ද මගෙ දෝනිව එක්කගෙන යන්න. "☹️
💝:- .....
කෙල්ල ඔව් කියලා ඔලුව වැනුවා.
💕:- " හරි එහෙනම්. ටීච ඉන්නම්කො දෝනිව එක්කගෙන යන්න කවුරුහරි එනකම්. ඉතින් දෝනි ටීච ට දෝනිගෙ නම කියනවද?"
💝:- " නිම්හි.... කි...කිම් නිම්හි...."
💕:- " ඕමෝ.... මගෙ දෝනි වගේම දෝනිගෙ නමත් ලස්සනයිනෙ..."😚
💝:- " තැන්කූ ටීත"☺️
💕:- " ඉතිම් මගෙ දෝනි ....
ඇයි ඉස්සල්ලා ඔයා ටීච එක්ක කතා නොකලේ.... "
💝:- " මත බය හිතුනා ටීත . ටීතත් මත ගහයි කීලා. අනික මත කලින් ඉක්කෝලෙ යාලුවො වීලු කලා . මගෙ ඔම්මා නෑ කීලා... "😥
💕' අනේ..... මගෙ පපුව මොකද්ද උනා වගේ. මේ කෙල්ලට ඔම්මා නැද්ද? පව් දෙයියනේ. '😞
💕:- " හරි මැනික. දැන් මගෙ දෝනිට ටීත ඉන්නවනේ ම්......"🤗
💝:- " ඒතනි ටීත. ටීතට මන් ආදලෙයි නේ.☺️.... "
එතකොට ම එතනට දුවගෙන ආවෙ අවුරුදු 20- 23 ක වගේ පෙනුමක් තියෙන කොල්ලෙක්.
🐯:- "නිම්හි මැනික.... "
💝:- " ඕමෝ.... තේතේයා.... ටීත මේ ඉන්නෙ මගෙ තේතේ. මගෙ සූටි සම්තොන්"😁
💕:- " හෙලෝ... "😁
🐯:- " හෙලෝ ටීච... "😁
💕:- " ඉතින් මගෙ දෝනි එහෙනම් ඔයා පරිස්සමින් යන්න හොදද? හෙටත් දෝනි එනකම් ටීච බලාගෙන ඉන්නවා.😊 "
💝:- " අරස්සො ටීත අපි යනවා. බායි."👋
💕' එහෙම කියලා ඒ දෙන්නා පිටත් උන නිසා ජන්මිත් ගෙදර යන්න පිටත් වුනා.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
💝:- " ජිනී සම්තොන් ..... අද මාල වැදක් උනානේ...."🙂
🐨:- " මොකද්ද දැන් මගෙ දෝනිට උනු මාර වැඩේ.... ? 😌"
💝:- " අප්පා.... මන් තලහයි උයා එක්ක. ඇයි අනේ මාව උදේ එක්කගෙන ගියෙ නැත්තෙ. එක්කගෙන යන්න ආවෙත් තේ තේනේ."😒
🐨:-" අනේ මියානේ මගෙ දෝනී.... 😔අප්පට සමා වෙන්න. අප්ප හුගාක් මහන්සියෙන් හිටියෙ ඒකයි. ඉතින් දැන් කියන්නකො අපේ දෝනිට වෙච්ච මාර වැඩේ මොකද්ද කියලා."😲
💝:- " ආ.... මේකනි අප්පා.... අද අපේ class එකට අලුත් ටීත කෙනෙක් ආවා. එයා ශෝයි අප්පා❤️. එයාගෙ නම මින් ජන්මි ලු.එයාත් අප්පා වගේ ම මගෙ දෝනි කියලා කතා කලා. මට එයා ලග ඉද්දි අප්පා ලග ඉන්නවා වගේ දැනුනා. "❤️
🐨:-" ඕමෝ චින්චා . දැන් මගෙ දෝනිට home work තියේද? 🤔"
💝:- " ඔව් අප්පා. ඒනම් මන් ඒ ටික ඉවර කරලා ඉක්මනට එන්නම්. ජිනී සම්තොන්.... බනී සම්තොන් ආවම මට කතා කලන්න හොදේ...."😊
🐹:- " හරි මැනික.... "😁
🐨:- " ටේ.... කව්ද ඒ.....?
කවුරු ගැනද දෝනි කියන්නෙ.😠...?"
🐯:- " ආහ්... එයාව මන් දැක්කා හ්‍යොන්ග් . මන් හිතන්නෙ ජිමින් හ්‍යොන්ග්ගෙ වයසෙ විතර නූනා කෙනෙක්. එහෙම ඔත්තු බලන්න ආව බවක් වත් දෝනිට කරදරයක් කරන්න යන බවක් වත් පෙනුනෙ නෑ හ්‍යොන්ග් . "😟
🐨:- " කොහොමද ටේ හරියට ම කියන්නෙ ? "☹️
🐯:- " නෑ හ්‍යොන්ග් . මන් school එකට යද්දි චුට්ටක් පරක්කු උනා traffic නිසා. මන් යද්දි මැනික ඒ නූනත් එක්ක ලොකු ම ලොකු කතාවක්. ඉතින් හ්‍යොන්ග් එයාට චූටි මැනිකට කරදරයක් කරන්න ඕනි උනා නම් ඒ වෙලාව හොදට ම ඇතිනෙ .... "😖
🐨:- " හ්ම්ම්.... ඒකත් ඇත්ත . ජින් හ්‍යොන්ග්....... . කෝ සුගා හ්‍යොන්ග් ?"
🐹:- " ඔය කොහෙ හරි නිදි ඇති බන්... ඉදපන්කො....
🗣️යූන්ගියා මෙන්න උබේ computer එක ජූනා බිම වැට්ටුවා.... 🖥️"
( උඩ තට්ටුවෙ යූන්ගිගෙ කාමරෙන් ....)
🐱:- " කිම් නම්ජූන්..................
තෝ මොනාද මගෙ පනට කරේ..🤬... "
එහෙම කියාගෙන දුවගෙන ආව යූන්ගි ඉස්සල්ල ම එයාගෙ computer එකේ කෑල්ලෙන් කෑල්ල චෙක් කරන්න ගත්තා.
🐹:- " යාහ් ...... යූන්ගියා.... මෙහෙ වරෙන්... උබේ පනට මොකුත් උනේ නෑ... නම්ජූන උබව හෙව්ව."
🐱:- " මියැව්... මියැව්... තමා....😑
ඒ කියන්නෙ මගෙ පන ගැන කියලා මාව බය කියන්නත් ඔයා පටන් අරන් නේද හ්‍යොන්ග් ? "😥
🐨:- " හරි හරි යූන්ගි හ්‍යොන්ග් ... මට ලොකු වැඩක් කරගන්න ඕනි."
🐱:- " කියහම්....."🥱
යූන්ගි කිව්වෙ තඩි ම තඩි ඈනුමක් ඇරලා සෝෆා එකට වැටෙන ගමන්.
🐨:- " කෙල්ලෙක් ගැන . නම මින් ජන්මි. ටේ කියන විදිහට ජිමිනගෙ වයස වගේ ඇති ලු. මට ඒ කෙල්ල ගැන විස්තර ඕනි හ්‍යොන්ග් ."🤓
🐱:- " ඕක මහ දෙයක් ද බන්. ඒයි ටේ ඔය ලැප් එක ගෙනෙම්.
-
-
-
ඒක නෙවෙයි නම්ජූනා ඇයි එකපාරට කෙල්ලෙක් ගැන හොයන්නෙ ?"🧐
ටේ ගෙනාව ලැප් එක ඕපන් කරන ගමන් යූන්ගි ඇහුවා.
🐨:- " නෑ හ්‍යොන්ග් . ඒ නිම්හිගෙ අලුත් class teacher . කෙල්ල නම් හොදයි කියලා දෝනි කිව්වා. ඒත් මට බයයි හ්‍යොන්ග් . මේ වෙන දේවල් එක්ක දෝනිට ත් අරූගෙන් කරදරයක් වෙයි ද කියලා....🥺"
🐱:- " හරි ඉදහම්කො.....
ම්........
මේ තියෙන්නෙ.
නම මින් ජන්මි.
වයස 25යි.
ඔම්මා සිරි ලන්කාවෙ කෙනෙක් .
අප්පා......
අප්පා මිස්ට මින්.
නෑ.....
ඒක වෙන්න බෑ....."🥺
🐨:- " ඇයි හ්‍යොන්ග් ?
මොකද්ද අවුල? "😳
🐱:- " නෑ... නම්ජූනා...... අවුලක් නෑ . පුලුවන් නම් අපි පොඩි ගමනක් ගිහින් එමු. කොහෙද කියලා නම් අහන්න එපා."
🐨:- " අවුලක් නෑ හ්‍යොන්ග් . මට විනාඩි දහයක් දෙන්න. දෝනිටත් කියල ලෑස්ති වෙල එන්නම් මන්. "😳🙂
------------------------------------------------------------------------------------
HELLO KITTENS 🐱🖤
කෝමද ජීවිතේ....😄
ඕතරී නම් තනිකඩ ජීවිතේ සින්දුවක් අහගෙන ගෙවනවා.🎶🎵
අම්මෝ හෙට ඉස්කොලෙ කියලා මතක් වෙද්දි පිශ්ශු වගේ හලෝව්...🙃
පුලුවන් අය හැමෝම මොනා හරි කොටාගෙන යන්න .
වෙලාවක් ලැබුනු ගමන් reply කරන්නම්.😊
අනික මන් හොද ලමයෙක් . 😌අද වචන 1100ක් දුන්නා මන්.
:- SAVAGE KITTY DEW 🖤 🐱
Kim Namjoon pov 🐨:-
ලැප් එකෙ අර girl ගැන විස්තර හොයපු වෙලාවෙ ඉදන් සුගා හ්‍යුන්ග් ට පිස්සු හැදිල වගේ. මාවත් ඇදගෙන විදුලි වේගෙන් ආවෙ හෙන luxury apartment එක්කට.
ඒත් ඇයි? 🤔
වෙනදා නිකම් mishion එකකට නැතුව ගෙයින් එලියට එක අඩියක් තියාගන්නත් මරන්න හරකෙක්ව ඇදගෙන යන්නා වගේ ජින් හ්‍යුන්ග් කෑ ගහනවා.
ඒත් මේ මනුස්සයා අද මාවත් ඇදගෙන දුවනවා.🏃
Kim Namjoon pov end .
යූන්ගි ජූන්වත් එක්කගෙන ඉක්මනින්ම ආවෙ luxury apartment එකකට.
වෙන කාගෙවත් නෙවෙයි නිම්හිගෙ teacher මින් ජන්මිගෙ ගෙදරට.....🤦
🔔🔔 ඩින් ඩොන්......
💕:- " ඔහොම ඉන්න ..... මේ එනවා....."🗣️
යූන්ගි බෙල් එක උඩ නැගලා බෙල් එක කඩන්න යද්දි කෑ ගහගෙන ආව කෙල්ල දොර ඇරියෙ හිනා කටක් මූනෙ පුරවගෙන උනත් , දොර ලග හිටපු දෙන්නව දැක්කම නම් කෙල්ලගෙ මූන බයෙන් අදුරු උනා.😱
ඔව් ඉතින්.....
කෙල්ල බය වෙන එක සාධාරණයි .
මොකද හිසේ සිට පාදාන්තය තෙක්.... සන්ස්කෘත නැතුව කිව්වොත් ඔලුවෙ ඉදලා කකුල් දෙකට යනකම්ම කට්ට කලු ඇදලා කලු කුමාරයො දෙන්නෙක් වගේ දොර ලග ඉන්න කොල්ලො දෙන්නෙක් ව දැක්කම ජන්මි විතරක් නෙවෙයි ........
ඕනි කෙනෙක් බය වෙයි .😏
💕:- " කව්ද ඔය දෙන්නා....?😊
මොකද්ද උවමනාව....?"🤔
🐱:- "මේ මිස් මින් ජන්මි වෙන්න ඇති මන් හිතන්නෙ ....."😷
💕:- " ඔව්....
කවුද ඔයාලා..?"😳
🐱:- " ම්ම්ම්...... අපි ආවෙ පොඩි කාරනාවක් ගැන කතා කරන්න..... අපි ඇතුලට එන්නද ? "😐
💕:- " yah... shuwar ....."😅
එහෙම කියලා යූන්ගිවයි නම්ජූන්වයි ගේ ඇතුලට ගත්ත ජන්මි එතන ඉස්සරහ තිබුනු sofa එකේ ඉදගන්න කියලා ආරාධනා කරන ගමන් එයත් එතන ඉස්සරහා තිබ්බ පුටුවක වාඩි උනා.
🐱:- " ඉතින් Ms . මින්.
මට දැනගන්න ඕනි ඔයාගේ පව්ල ගැන...
ඔයා ඔය හදන්නෙ නොකියා ඉන්න නම් ...
අපිට ඔයාව arrest කරන්න සිද්ධ වෙනවා."
යූන්ගි එහෙම කිව්වෙ එයාගෙ fack police ID එක පෙන්නන ගමන්.💳
💕:- " ඒ.... ඒත් ....
හරි සර්...
මගෙ ඔම්මා සිරි ලන්කාවෙ කෙනෙක්.
එයා මින් සුහර්ශා👩
මගෙ අප්පා කොරියාවෙ කෙනෙක්.
එයා මින් හ්‍යුන්සික්...."👨
🐱:- " එතකොට සහෝදර සහෝදරියො ? "🤨
💕:- " ඔප්පා කෙනෙක් හිටියා සර්....🧑
මින් යූන්ගි කියලා.
එයාට අවුරුදු 13 දි එයා..... එයා .... අතුරුදහන් වුනා."😟😢
🐱:- " ඉතින් එයාව හෙව්වෙ නැද්ද ? "😕
යූන්ගි ඇහුවෙ අත් දෙක මිටි කරගන්න ගමන්.✊
💕:- " ඔම්මටයි අබොජ්ජිටයි එයාව හොයන්න ඕනි උනේ නෑ. එයා මගෙ ඔප්පට සැලකුවෙ අරන් හදාගත්ත දරුවෙක්ට වගේ.... මට කියලත් වෙනසක් නෑ.... 😔
මන් මට පුලුවන් විදිහට ඔප්පව හෙව්වා....
එදත් හෙව්වා.....😓
අදත් හොයනවා......
ඉස්සරහටත් එයාව හම්බවෙනකම් හොයනවා.... "😕
🐱:- " ආයෙ ඔයාට හොයන්න ඕනි වෙන එකක් නෑ චූටියෝ....
ඔප්පා ඔයාව හොයාගෙන ආවා ..... "😢
යූන්ගි එහෙම කිව්වෙ දාගෙන හිටපු mask එකයි sunglasses එකයි ගලවන ගමන්😃
💕:- " ඔප්පා.......😮
දෙයියනේ ඔප්පා......"😯
කෙල්ල කෑ ගහගෙන ගිහින් යූන්ගිව කිටි කිටියෙ බදා ගද්දි යූන්ගිත් අවුරුදු ගානකින් හම්බවුනු තමන්ගෙ පුන්චි නන්ගිව ආදරෙන් වැලද ගත්තා.👫
💕:- "ඔ.. ඔප්පා... ඔ.... ඔයා කොහෙද හිටියෙ?😥
එදා මොකද ඔයාට උනේ ඔප්පා.... අනේ කියන්න මට ....😣
දන්නවද මන් දැනගත්තෙ ඊට පස්සෙ දවසෙ උදේ...
අප්පා ඔයාව ගෙදරින් එලිය ට දාලා කියලා ආරන්චි උනාම මන් හැමදාම පාර දිහා බලාගෙන හිටියා...☹️
ඔප්පා එයි....😔
ඔප්පා එයි කියලා......"😕
🐱:- " අනේ මගෙ චූටි.....☹️
එදා මන් ගොඩක් දේවල් දැනගත්තා මැනික. ☹️
විශේෂයෙන් ම ඒ නිසයි අප්පා මාව ගෙදරින් පැන්නුවෙ....."😔
----------------------------------------------------------
HELLO KITTENS 🐱🖤
කෝමද ජීවිතේ......
මේ කතාව අවුල් වගේද Kittens....
අවුල් නම් කියන්න හොදේ....
ඔයාලට අනුව වෙනස් වෙන්න ඕනි තැනුත් කියන්න.....
මන් එහෙනම් අදට යනවා...
ආ.....
අද නම් චැපිය ගොඩක් කොටයි ඈ....
සොලි....
Bay......
:- SAVAGE KITTY DEW 🖤 🐱
16 years ago :🕓
Yoongi pov 🐱:-
එදා මන් ගෙදර එද්දි රෑ උනා . ඒ මන් සුපුරුදු විදිහට ම ගෙදරින් පැනලා music competition එකකට ගිය නිසා.
අවුරුදු 13ක් උන මට ගෙදර ඉන්න bodyguardලා🧔 රොත්තට අහු නොවී ගෙදරින් පනින එක අමාරු නොවුනත් ආයෙමත් ගෙදර ආව ම අප්පාගෙන් ලැබෙන සැර බෙල්ට් පාරවල් නම් මට දරා ගන්න බැරි උනා. 😓
එදා හරියට ම මන් ගෙදර එද්දි රෑ 07.00 යි. ඒත් අප්පට මන් ගැන ගානක් නොතිබ්බ නිසා මන් හැදුවෙ living room එකේ sofa එකේ වාඩිවෙලා හිටපු අප්පට හොරෙන් කාමරේට යන්න උනත් මට ඇහුනු දේවල් .... ඒවා මාව එහෙම්ම ම එක තැන නතර කලා. 😳
එයාල කතා උනේ මන් ඒ දෙන්නගෙ දරුවෙක් නෙවෙයි කියලා.🥺
එයාලා.... එයාලා කිව්ව විදිහට මගෙ ඇත්ත ම ඔම්මා මැරිලා තියෙන්නේ මන් ඉපදෙද්දිමයි. ඊට පස්සෙ තමයි අප්පා සුහර්ශා ඔම්මව එක්කගෙන ඇවිත් තියෙන්නෙ. එයා මට චූටි කාලෙ ගොඩාක් ආදරේ කලා . ඒත් චූටි මැනික .... මගෙ චූටි නන්ගිව ලැබිලා අවුරුදු 03ක් විතර යද්දි සුහර්ශා ඔම්මා වෙනස් උනා. 🥺
එයා මට විතරක් නෙවෙයි . එයාගෙම දරුවා උනු මගෙ චූටික්කිටත් කරදර කලා. හරීයට ගැහුවා. බැන්නා. සමහර දවස්වල ට කන්නවත් හටියට නෑ අපිට.😔
දවසක් අප්පයි , මායි , චූටික්කියි park එකට ගිහින් එන ගමන් හිටියෙ. ඒ එද්දි අප්පා හෙමීට drive කරන් ආවත් කොහෙන්දෝ ආව කන්ටේනර් එකක් අපේ car එක හැප්පුවා.
මට මතක අන්තිමට අප්පා අපි දෙන්නව තුරුල් කරගන්නවා විතරයි. 😖
කොහොමහරි ඒ accident එකෙන් මගෙ මතකෙ නැති උනා. මගෙ චූටික්කිත් පොඩියිනේ. එයාටත් කලෙත් එක්ක ම අප්පව අමතක උන. 🙁
ඒ දෙයින් වාසි ගත්තෙ සුහර්ශා ඔම්මා. එයා ඒ වෙද්දි එයාගෙ boyfriend ව marry කරලා ඒ අපේ තාත්තා කියලා කිව්වා. 😑
මට ඒ හැමදේම අමතක වෙලා තිබ්බත් එදා එයාල කතා කරන ඒවා ඇහෙද්දි මට ඔක්කොම දේවල් පැහැදිලි නැතුව උනත් මතක් වෙන්න ගත්තා.😖
ඒ එක්ක ම ආව ලොකු ම ලොකු ඔලුවෙ කැක්කුම නිසා මන් පිටිපස්සෙන් පිටිපස්සට යද්දි මාව එතන තිබ්බ පෝසිලේන් වාස් එක්ක හැප්පිලා වැටුනා. ඒ සද්දෙට තමා එයාල මාව දැක්කෙ.😔
ඒ හැමදේම මන් දැනගත්තට පස්සෙ එයාල මාව පැන්නුවෙ music competition වලට යනවා කියන චෝදනාව ඉස්මුදුනෙ තියාගෙන.😥
එදා අප්පා නිදාගෙන හිටපු ඔයාවත් මට දෙන්න හැදුවෙ. ඒත් එතකොට සුහර්ශා ඔම්මා කිව්වා ' එපා ඔප්පා. ඒ කෙල්ලගෙ නමට තමා property ඔක්කොම තියෙන්නෙ. ඒ නිසා අප් ඒකිව විතරක් තියා ගමු.' කියලා.😑
ඉතින් ඒ විදිහට පාරට බැහැපු මට හරි කරුණාවන්ත ගෑනු කෙනෙක් හම්බ උනා. එයා මාව එක්කගෙන ආවෙ ළමා නිවාසෙකට .
එදා ඉදලා ගුටි බැට නැතුව මන් ජීවත් උනා. මගේම කියලා සහෝදරයො 07 ක් හම්බුනා . 😌
Yoongi pov end .
In Future ....🕛
💕:- " අනේ ඔප්පා. ඔ.... ඔ..... ඔයා පව් ඔප්පා. මට .... අනේ ඔප්පා....."😥
🐱:-" ශ් .... ශ්..... මේ අහන්නකො මගෙ චූටික්කි. ඒ accident එක කරවලා තියෙන්නෙ වෙන කවුරුත් නෙවෙයි සුහර්ශා ඔම්මයි හ්‍යුන්සික් අප්පයි."🥺😠
💕:- " අනේ ඔප්පා....."🥺
🐨:- " යූන්ගියා තව ගොඩක් වෙලා යයිද? "😑
🐱:- "ආහ්...න්.............................."🤓
ඩෝන්......... ඩොන් ............. ඩෝන්......✊✊✊
? :- " RM , SUGA වරෙන් එලියට. අපි දන්නවා යකෝ තොපි ඕක අස්සෙ ඉන්නෙ කියලා වරෙන් ඉතින්...."🗣️
??:- " කෑ ගැහුවට වැඩක් නෑ හ්‍යුන්ග් . උන් මේ Zombie ලට බයයි."🗣️
🐱:- " ආයිශ්.... ඔය බලපන් ජූනො........... 😬
අර කොස් ඇටයො ටික හූ තියෙනවා ....... 😒
එකපාරක් මාස 03කටත් වඩා hospital එකේ ඇදක් උඩ දපනේ දාලා හිටියෙ ..... මතක නෑ වගේ ව්වා නම්.... "😡
💕:- " ඔප්පා.....
මොකද්ද වෙන්න යන්නෙ?"😵
🐨:-" උන් නම් ඉල්ලගෙන ම කනවා වැඩී වගේ නේද හ්‍යුන්ග් ?
යූන්ගි හ්‍යොන්ග්ගෙ නන්ගි, ඔයා අපිට විනාඩි 30 ක් දෙන්න . 😏අපි වැඩේ නීට් එකට close කරලා එන්නම්
යමු හ්‍යොන්ග් ......"😏
එහෙම කිව්ව නම්ජූන් - යූන්ගි ඩබල gun දෙක ලෝඩ් කරලා අතට අරන් එලියට ගියේ කාමරේ දොරත් ලොක් කරගෙනමයි.🔫
-----------------------------------------------------------
HELLO KITTENS 🐱🖤
කෝමයි....😁
ඕතරීට නම් උන kittens.🤒
පීලින් උන විත් නිරිත දිග මෝසම්......🤧🤒
ඊලග එපියෙන් mafia කෑල්ලක් බලාපොරොත්තු වන්න.😈
Bay.....
:- SAVAGE KITTY DEW 🖤 🐱
🐨:-" SUGA අපි මෙහෙම ඉදගෙන ම තියමු. මොකද උන් ටික දොරට ගහනවා කියන්නෙ අනිවාර්යයෙන් ම දැන් ඇත්තෙ දොර ඉස්සරහනෙ.... මෙහෙම්ම තියමු ඔලු කට්ට කුඩු වෙන්න ම. 😏 "
ජූන් කිව්වෙ ජන්මිගෙ ගෙදර දොර අරින්නෙ නැතුව තමන්ගෙ Gun එක ලෝඩ් කරන ගමන්.
🐱:- " OK RM. "😏
එහෙම කිව්ව සුගා වෙඩි තියන්න ගත්තෙ පිස්සුවෙන් වගෙ . ජූන්ගෙ කියලත් වෙනසක් නෑ. දෙන්න ම පිස්සුවෙන් වගේ Gun එකේ bullet ඔක්කො ම ඉවර වෙනකන් වෙඩි තියලා ටික වෙලාවක් හිටියෙ එලියෙන් සද්දයක් ඇහනවද බලන්න.
ම්ම්හ්ම්.... කිසිම සද්දයක් නෑ....
🐱:- " එල ගේම close . චූටික්කි..... 😅
යහ්........ මැණික නැගිටින්න ......"😣
මේ වෙනකොට ජන්මි හිටියෙ සිහි නැතිවෙලා. ඒ මදිවට කෙල්ලගෙ කන් දෙකෙන් ලේත් ඇවිත්.
🐱:- " යාහ්..... ජූනා.... බලපන්කො....😓
මගෙ න... නන්ගිට නැගිටින්න කියපන්කො....."🙁
මේ තමා mafia suaga ගෙ හැන්ගිලා තියෙන පැත්ත. අනිත් උන්ව මරන්න දෙපාරක් නොහිටපු සුගා ට තමන්ගෙ කෙනෙක්ට කරදරයක් උනා ම දරාගන්න පුලුවන් උනේ නෑ.😔
සුගා ට මේ වෙලාවෙ මෙලෝ සිහියක් නෑ කියලා දැක්ක ජූන් ජන්මිව උස්සලා එයාගෙ අත් දෙකට ගත්තා.
🐨:-" හ්‍යොන්ග් යන්... mainshion එක්ක ට යමු. දැන් ජින් හ්‍යුන්ග් hospital එකෙන් ඇවිත් ඇති."🙁
🐱:-" යමු.
යාහ්.... මන් ඔය zombies ලව මැල්ලුම් ලියනවා අද මගෙ නන්ගිට මොනා හරි උනොත්....."🤬
🕓 After few minits in mainshion
යූන්ගි ජූන් ජූන් ගියාට පස්සෙ අනිත් පස්දෙනා මේ වෙද්දි සෝෆා එකේ ඉදගෙන කතා කර කර හිටියෙ අලුත් deail එකක් ගැන.
එතකොට ම දොර ඇරගෙන ආව ජූන් ව දැකලා කට්ටිය ම ඉදගෙන හිටපු පුටුවලින් නැගිට්ටවුනා. 😳
මොකද ජූන් ආදරෙන් පැරදුණු ....... නෑ නෑ.... රැවටුනු දවසෙ ඉදන් ජූන් කෙල්ලෙක් දිහා ඇහැක් ඇරලා බැලුවෙ නෑ. කොටින් ම කිව්වොත් ජූන් කෙල්ලෙක් කියලා ආශ්‍රය කලේ එයාගෙ පුන්චි දෝනිව විතරයි. අඩු ම තරමෙ ජූන්ගෙ company එකේ දි ජූන්ව හම්බවෙන්න කෙල්ලොන්ට එන්නත් තහනම්. 😳
🐹:-" ජුනා මොකද උනේ.....? "😳
🐱:-" හ්‍යොන්ග් අනේ.... මගෙ නන්ගි......"😰
🐹:- " හරි කලබල නොවී ඉදපන්කො.... ම්ම්......."😟
එහෙම කියලා ජින් ගියේ කෙල්ලව චෙක් කරන්න.
තමන්ගෙ මාෆියා රූපෙ වහගන්න ජූන් company එකක් කරනකොට ජින් ඩොක්ට කෙනෙක් උනා. හොසෙයොක් නැත්තම් හොබී ලෝය කෙනෙක්. ජන්කුක් NIS Special agent කෙනෙක්. අනිත් අය ජූන්ගෙ company එකේ ම managers ලා විදිහට වැඩ කලා.
🐱:-" හ්‍යොන්ග් මගෙ නන්ගිට දැන් කොහොමද? "😟
🐹:-" බය වෙන්න දෙයක් නෑ. කෙල්ලට සද්දෙ දරා ගන්න බැරුව faint වෙලා තියෙන්නෙ. කන් දෙකෙන් ලේ ඇවිත් තියෙන්නෙත් ඒකයි."😊
🐱:- " ආයිශ් ..... RM මට උබේ උදව් ඕනි...."😡
🐨:- " යමු හ්‍යොන්ග් . DARK BULLETS get ready for a mishion "😏
🕛 After 2 hours
( සන්වේදී කියවීමට අපහසු පුද්ගලයන් කියවීමෙන් වලකින්න.⚠️️)
I can see you from behind
You can hear me in your mind
Run so fast as you can go
Time will catch you befour you know......🎶
Background එකෙන් play වෙන සින්දුවත් එක්ක ම පුටු වලට තියලා ගැට ගහලා තිබුනු කොල්ලො තුන්දෙනාට සිහිය ආවෙ මූනට ම වැදුනු උනු වතුර පාර නිසා.
Background song එකට ම ගැලපෙන අදුරු මූසල වටපිටාවෙන් ආවෙ ලේ ගදක්. බිත්ති හතරකින් වට උනු මුලු කාමරේට ම එලිය ලැබුනෙ නිවි නිවී පත්තුවෙන පුන්චි කහ පාට ලයිට් එකකින්.
? :- තොපි කව්ද යකෝ.... යන්ඩ දීපල්ලා අපිට. "😠
එතන හිටපු කොල්ලො තුන්දෙනාගෙන් නායකයා කියල හිතන්න පුලුවන් කොල්ලා කෑ ගහද්දි මෙච්චර වෙලා උන් දිහා බලාගෙන හෙන ම ආතල් එකක් ගත්ත සෙට් එක මහ හයියෙන් හිනා වෙන්න ගත්තා.🤣
ඒ.............
RM
SUGA
SJ
J HOPE
JM
V
JK
( A/ N :- මාව අන්ගොඩ ගිහින් දාපල්ලා ......)
RM :- " ඈ බල්ලෝ තොපිව යවන්න නම් අරන් එන්නෙ නෑ නේ...."😎
??:- " හහ්.... තොපි දන්නෙ නෑ අපි කව්ද කියල . මේ වෙද්දිත් අපේ කොල්ලො සෙට් එක එනවා ඇති. දැනගනින් යකෝ...අපි තමයි..."
V :- " zombies ....හහ්...
ලෑස්ති වෙලා ඉදපන් . තව ටිකකින් උබලගෙ ඔය මහලොකු නමට ම ගැලපෙන්න අපි උබලව ලෑස්ති කරල ගන්නම්."😏
JK:- " උබලා කියන්නෙ මුන් ටික ගැන නම් . උන් දැන් මගෙ පිරානා පැටව් ටිකගෙයි V හ්‍යොන්ග් ගෙ කොටි පැටවුන්ගෙයි බඩ පුරවන ගමන්."🤣
? :- නෑ ඒක වෙන්න බෑ. "😳😰
RM :-" shut up you son of bitch . 🤬
JK කීදෙනෙක් ආව ද අපේ කී දෙනෙක් ගියාද? "😏
JK:- " අපෙන් 100 ක් ගියා බොස්. උන්ගෙ 300ක් ආවා.
300ම ඉවරයි. මොල ටිකයි , hart , kidney එහෙම ජින් හ්‍යොන්ග් ගෙ hospital එකට යැව්වා."😊
RM:- " Good job JK .👍 SUGA හ්‍යොන්ග් . අද ඔයයි මෙතන නායකයා. මුන් එක්ක ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයාටනෙ. කැමති විදිහකට කරන්න. අපි ඉන්නවා සපෝට් එකට."
SUGA :- " හරි දැන් කියපල්ල තොපි මොකටද DARK BULLETS ලා පස්සෙන් පන්නන්නෙ ?😠
තොපි අර කෙල්ල ගෙ ගේ ලග ඔත්තු බැලුවෙ මගුලට ද?"🤬
? :- " තොට මොකටද ඒක....? "😒
SUGA:- " ආයිශ්... ප#යා.
JM යකඩෙ ගනින්."🤬
JM SUGA ගෙ අතට ගෙනත් දුන්නෙ යකඩයක්. නිකන් එකක් නෙවෙයි . පැත්තක් උල් මීටරයක් විතර දිග එකක්.
SUGA:- " බලමු දැන් තෝ කතා කරයි ."😏
එහෙම කියපු SUGA අරූගෙ කකුලට යකඩෙ උල් පැත්තෙන් ඇන්නෙ කකුල පසාරු කරගෙන ගිහින් යකඩෙ අනිත් පැත්තෙන් මතු වෙන්නමයි.
?:- ආහ්...... ම්......"😥😣
SUGA:-" කියපන් දැන් වත් බල්ලො.....😡."
?:- " ආහ්... අ... අපිට ඕනි උනේ DARK BULLETS 😰ලව මරලා මාෆියා වල ඉස්සරහට එන්න. "
SUGA:- " එතකොට තොපේ එවුන් අර කෙල්ලගෙ ගේ ඉස්සරහා මොකටද ඔත්තු බැලුවෙ ? "😡
?:- " ම්ම්... ඒ කෙල්ල... මට ඕනි උනු එකියක්.....
මන් ඒකි පස්සෙන් කොච්චර ගියත් ඒකි මාව තබ දොයිතුවට මායිම් කලේ නෑ. දවසක් මට Cafe එකක දි කනට ගැහුවා. ඔය මොනා කරත් මට ඒකිව දැක්ක ම අතාරින්න ම හිතුනෙ නෑ . ඒකයි ඒ කෙල්ල පස්සෙන් මගෙ සෙට් එකක් දැම්මෙ ඒකිව උස්සන්න කියලා. උබලට මාත් එක්ක ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ කෙල්ල නිසා නම් මට ඒකිව දවසකට දීපන්.... ඊට පස්සෙ උබලා ගනින්...."😏
SUGA :- " ආශ්.... තෝ ප#යා ..... යකෝ ඒ මගෙ නන්ගි. තෝ කොහොමද යකෝ තොගෙ මරනෙ පෙනි පෙනී මගෙ නන්ගිව මේ DARK BULLET SUGA ගෙ නන්ගිව එහෙම මගෙන් ම ඉල්ලන්නෙ?
RM මට මූව දීපන් ඉතුරු උන්ට උබලා ඕනි එකක් කරගනින්."🤬
එහෙම කිව්ව යූන්ගි පුන්චි කිනිස්සක් අරගෙන අරූගෙන් පලි ගන්න පටන් ගත්තා.
?:-" ආහ්.... අතෑරපන් සුගා.... මන් දැනන් උන්නෙ 😱නෑ ඒ උබේ නන්ගි කියලා. ඒකයි මන් ඒකි පස්සෙන් ගියෙ."
ඒ මොනා කිව්වත් සුගා එයාගෙ වැඩේ නතර කලේ නෑ.මුලින් ම සුගා උගේ වකුගඩු හරියෙන් කැපුමක් කරලා ජින් එක්ක එකතු වෙලා උගේ වකුගඩු එලියට ගත්තා.
SUGA :-" තෝ ජීවත් වෙන්න වටින්නෙ නැති එකෙක් උනාට ජීවත් වෙන්න වටින එකෙක් තෝ නිසා බේරෙයි. ප#යා"🤬
සුගා ඊලගට එයාගෙ පිහියෙන් අරූගෙ ඇස් බෝල දෙක ගලවලා දැම්ම. ඒ දෙක රෝල් වෙලා ගිහින් නතර උනේ zombie මහ එකාගෙ හොද ම ගෝලයො දෙන්න ලග. උන් ඒක දැකලා මහ හයියෙන් කෑ ගහද්දි , ඒ හඩට ම සිහියත් අසිහියත් අතර ඉන්න නායක zombie යගෙ කෑ ගැහිල්ල ලස්සන music එකක් අහනවා වගේ ඒ කෑ ගැහිල්ල විද විද අරූගෙ අතේ ඇගිලි එකෛන් එක අඩුවකින් ගලවන්න පටන් ගත්ත.😰
-----------------------------------------------------------
HELLO KITTENS 🐱🖤
අද ඔන්න MAFIYA එක්ක ම මන් ආවා. 😊
මාෆියා සින් එක දිගයි. ඊලග එපියටත් යන්න වෙනවා.😊
පුලුවන් වෙලාවට Update දාන්නම්. හොදේ...😉
අපිට exame ලගයිත් නෙ.☹️
BAY
;- SAVAGE KITTY DEW 🖤 🐱
You may also like
Popular Recommendations
Advertisement
Advertisement
